සියල්ලන් අභිබවා ඉන්දියානු සාගර කලාපයේ ලොව ප‍්‍රමුඛතම ගුවන් සේවය ශ්‍රී ලංකන්…

Spread the love

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, ඉන්දියානු සාගර කලාපයේ ලොව ප‍්‍රමුඛතම ගුවන් සේවයට හිමි සම්මානය හිමි වී තිබෙනවා.

ඒ, වියට්නාමයේ ෆූ ක්වොක් හි පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේදීයි.  ලොව ප‍්‍රමුඛතම ගුවන් සමාගම් 13ක් මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා.

[rns_reactions]