හොරකම් කරන පල් හොරුන්ට මේ වගේ දඩුවම් දෙන්නම ඕනේ. පිටතින් බලන අපිට නම් තරමක් දුරට සාහසිකයි වගේ පේන්නේ. අපේ රටේ පල් හොරුන්ට මේ වගේ දඩුවම් දුන්නොත් මොනවා වෙයිද?
මේ අප්‍රිකාවේ දුෂ්කර ගමක සිදුවුණු සිදුවීමක්. සොරකමකට චෝදනා ලද පුද්ගලයෙකුව අල්ලා ගන්නා ගම්වාසීන් පිරිසක් ඔහුට බලකරනවා මිනී වලක් හාරන්න කියල.
ඔහුට ඉන්පස්සේ මේ වලට බහින්න කියල ඔහුගේ සිරුරෙන් කොටසක් වලදමනවා.
ඉන් පස්සේ ඔහුට පහර දෙනවා.
ඒ වගේම ඔහුව ගිනි තබා මරන්න උත්සහයකුත් ගැනෙනවා.
හැබැයි ඔහුට ඒ තරම් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න වෙන්නේ නෑ.
කෙනෙක් ඇවිත් ඔහුව බේරාගන්නවා.