ඡන්දෙන් පස්සෙ ජාතික ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියල තීරණයක් ගන්නවා..

ඡන්දෙන් පස්සෙ ජාතික ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියල තීරණයක් ගන්නවා..
Spread the love

පළාත් පාළන මැතිවරණයේ කටයුතු අවසන් වූ විගස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්වී තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බවත් දෙසැම්බර් 31 වනදාට පෙර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණද පළාත් පාළන මැතිවරණයට මුලික අවධානය යොමු කිරීම හේතුවෙන් ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම පසුවට කල්තැබූ බවත් කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මහතා කියා සිටී.