මිලින්ද රාජපක්ෂ කියන්නෙ ට්‍රයි ඇඩ් ආයතනයේ දිලිත් ජයවීර සමඟ වැඩ කරන ගෝඨාබය රාජපක්ෂ සමග ඉතාමත් සමීප සම්බන්ධතාවයක් තියෙන ඔබ අපි හොඳින් හදුනන ඉතා දක්ෂ තරුණයෙක්. මිලින්ද මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර නගරාධිපතිධූරය සඳහා ඔහුගේ ප්‍රචාරක කටයුතු ද ආරම්භ කර ඇත.
මෙ අතර නාමල් බේබිගේ ලිංගික සුරතලියක් වන නීති ශිෂ්‍යාවක් / ගුවන් සේවිකාවක් හා නාමල් බේබිගේ තවත් එක් හොර සමාගමක් වූ ගවර් සමාගමේ අධ්‍යක්ෂිකාවක් ද වන සේනානි සමරනායකටද පුරපති පුටුවට කෙළ උනා ඇති බැවින් ඇය ඒ බව නාමල්ට පවසා ඇත.සීනි වලට ඇදෙන ඇඹලයෙක් මෙන් ඕන ගෑනු පරානයක් ලඟ දන නමන නාමල් බේබි මේ ගැන සිය පියා වන මහින්ද රාජපක්ෂ සමග දැඩි ලෙස දබර කරගෙන සේනානිව පොදුජන පෙරමුණින් එජාපයෙන් ඉදිරිපත් කරන රෝසි සේනානායකට විරුද්ධව පොහාටේටුව ලකුණින් පුරපතිනිය ලෙස ඉදිරිපත් කරන බවට ජනවාරි 02 වන දා සුගතදාස ක්‍රීඩාංගන්යේ පැවැත්වෙන සමුළුවේදී ප්‍රකාශ කිරීමට පොරොන්දු කරගෙන ඇති බවට ආරංචි ලැබී ඇත.
මිලින්ද වැනි අති දක්ෂ රටට ගමට වැඩක් කරන්න හැකි තරුණයන් නාමල් බේබිගේ ලිංගික අවශ්‍යතා නිසා ඉතා අසාධාරන ලෙස මෙසේ කපා දේශපාලනය ගැන මෙලෝ හසරක දෙයක් නොදන්නා අඩුම තරමේ තමන් ඇදන් ඉන්න ඇඳුමේ දිග පළල වත් හරියට නොදන්නා කාමය ඇවිස්සීම පමණක්ම හරියට දන්නා ගැහැණියක් නගරාධිපතිනිය වුවහොත් සිදුවන දේ ගැන අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.
මෙම සිද්ධිය හේතුවෙන් නෙළුම් මාවතේ ඇති පොහොට්ටු කාර්යාලයේද ඉතා නොසන්සුන් කමක් පැතිර යමින් පවතින අතර නාමල් හා බැසිල් එක්ව පොහොට්ටුව පිපෙන්නටම පර වෙන්නට ඉඩ සලසනවා යයි නෙළුම් මාවතේ ආරංචි මාර්ග වලින් තහවුරු වෙයි… ජනවාරි 02 වනදා සුගතදාසයේදී මෙම කාම දේනුව පුරපති ලෙස ප්‍රකාශ කලහොත් පොහොට්ටුවේ ක්‍රියාකිරීන් විශාල පිරිසක් පොහොට්ටුව අතහැර යෑමටව සිතාගෙන සිටින බවටද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් කියවුණි….