මෙවර කොළඹ මහ නගර සභාවෙන් එජාපය පරාජය වන බවට එජාප සංවිධායකවරයෙක්ගෙන් ප්‍රකාශයක්…

මෙවර කොළඹ මහ නගර සභාවෙන් එජාපය පරාජය වන බවට එජාප සංවිධායකවරයෙක්ගෙන් ප්‍රකාශයක්…
Spread the love

එක්සත් ජාතික පක්ෂයේ උතුරු බොරැල්ල කොට්ඨාසයේ සංවිධායක ජේ එච් යූ පුෂ්පකුමාර අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එ් කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවෙන්  තමන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව පවසමින්. 

අවසාන පැය කිහිපය තුළත් තමා ලයිස්තුවේ සිටි බව පවසන ඔහු වංචනික ලෙස තමාගේ නම් ඉවත්කර වෙනත් අයෙකු ඒ සඳහා නම් කර ඇතැයි පවසනවා. ජනප්‍රියත්වය ඇත්තේ තමා වටා බව පවසන ඔහු මැතිවරණයෙන් එජාප ය පරාජය කරන බව පවසනවා.