මැතිවරණ අල්ලස් ලෙස බුදු පිළිම බෙදු පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී…

මැතිවරණ අල්ලස් ලෙස බුදු පිළිම බෙදු පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී…
Spread the love

මැතිවරණ නිති  උල්ලංඝණය කරමින් මාතලේ ප්‍රාදේශීය සභාව තුළ බුදු පිළිම බෙදූ පොදුජන පෙරමුණේ අපෙක්ෂකයකු පිළිබදව පැමිණිලලක් ලැබුණු බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා පැවසුවේය.මාතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවත්වන අතර මැතිවරණය ප්‍රචාරණ කාල සීමාව තුල මෙසේ බුදු පිළිම බෙදා තම ඡන්ද ගෙඩ වැඩි කරගැනීමට කටයුතු කිරීම  ඉතා කණගාටුදායක තත්වයක් බව බොහෝ ගිහි පැවිදි උතුමණ්ගේ අදහසයි…