
ගිය ආණ්ඩු සමයේ රාජක්ෂවරු විසින් ඔවුන්ගේ අත්තනොමතික වැඩ නිසා ඇතිකල ප්‍රශ්න මේ වන විට ඉතා බරපතල මට්ටමින් වර්ධනය වී ඇති අතර එදා සුළුවෙන් විසඳිය හැකිව තිබූ එම ප්‍රශ්න විසදීමට මෙම රජයට මහත් වූ පරිශ්‍රමයක් දරීමට සිදුවනවා යැයි මහනුවරදී පැවති ජන හමුවකදී යයි එජාප මහ ලේකම් ඇමති කබීර් හෂිම් මහතා පවසයි.

