2017 ආණ්ඩුව පෙරලනවා කියු ජෝකර්ගෙන් 2018 ආණ්ඩුව පෙරලන බවට පුරාජේරු කතාවක්.

2017 ආණ්ඩුව පෙරලනවා කියු ජෝකර්ගෙන් 2018 ආණ්ඩුව පෙරලන බවට පුරාජේරු කතාවක්.
Spread the love

පළාත් පාලන මැතිවරණය ආණ්ඩු පෙරළන මැතිවරණයක් නොවන නමුත් ආණ්ඩුව පෙරළන හැටි පෙන්වීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ආණමඩුවේ පැවති ජන හමුවකට එක්වෙමින්. 

එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ “දැන් කියනවා මේක ආණ්ඩු පෙරලන ඡන්දයක් නෙමෙයිලු.. ඔව් ඇත්ත..  ඒත් ඉතින් මට ඡන්දෙ දුන්නොත් මේක ආණ්ඩු පෙරලන ඡන්දයක් කියලා මට පෙන්වන්න පුළුවන්..