ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව අන්තර්ජාලය ඔස්සේ පළ කිරීමට යන බව වාර්තා වේ.. ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව මෙය සිදුකිරිමට නියමිත බව සදහන්..