විදුහල්පතිණිය දණගැස්සූ මහඇමතිට වැඩ වරදින ලකුණු

විදුහල්පතිණිය දණගැස්සූ මහඇමතිට වැඩ වරදින ලකුණු
Spread the love

 

නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ(20) පැවති මාධ්‍ය හමුවේදී පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතාගේ එම ක්‍රියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තරයේ හෙළා දකින බවත් චෝදනා එල්ලවෙන ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් පක්ෂය පරීක්ෂණයක්ද සිදුකරන බව‍‍  බවත්ය.