මැතිවරණ සමයේ මත් වරදකට ඇතුලට ගියොත් ඇප නෑ – විනිසුරු ඉලන්චේලියන්….

මැතිවරණ සමයේ මත් වරදකට ඇතුලට ගියොත් ඇප නෑ – විනිසුරු ඉලන්චේලියන්….
Spread the love

මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දී ඇති කිසියම් අපේක්ෂකයකු මිනීමැරුම්ගෙවල් බිඳීම්ස්තී‍්‍ර දුෂණ හෝ මත්ද්‍රව්‍ය වැනි චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත හොත් මැතිවරණය අවසන් වන තෙක් ඔවුන්ට ඇප ලබා දිය නොහැකි බව යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේලියන් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ගංජා ලග තබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අපේක්ෂකයෙකුගේ ඇප අයදුමක් ප‍්‍රතික්ෂේප කරමින්.

මෙම අපේක්ෂයා ළඟ තිබී ගංජා කිලෝ ග්‍රෑම් 54ක් සොයා ගෙන තිබෙනවා.