බැඳුම්කර වාර්තාගේ තමා ගැන සඳහන් තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධව ප්‍රකාශයක් කිරීමට ඉඩ දිය නොහැකි යයි කතානායක කරු ජයසූරිය මහතා අද (24) පාර්ලිමේන්තුවේදි පැවැසීය.
කෙසේ වෙතත් අවශ්‍යමනම් වෙනත් දිනයක් ලබාදිය හැකි බව කතානායකවරයා වැඩ් දුරටත් පැවසූ අතර රවී කර්ණානායක මහතා පැවසුයේ තමා එම ප්‍රකාශය මාධ්‍යයට ඉදිරිපත් කරන බවයි.
