ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට වුනත් ලෑස්තියි

ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට වුනත් ලෑස්තියි
Spread the love

ඊයේ (27) සවස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර රැළිය අමතමින් ජනපති මෛත්‍රී මෙසේ පවසන ලදී ,

“අපිට කියනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගොස්තු මැතිවරණයේදී ජයග‍්‍රහණය කරපු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයේ මන්ත‍්‍රීවරු අනූහයදෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලැස්තියි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න.  

ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න, හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහය මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්.

මගේ ඇඟේ තියෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ ලේ”