මෙගොඩ කොලොන්නාවේ අපේක්ෂක එජාප මන්ත්‍රී හර්බට්ගේ මුළු පවුලම ශ්‍රීලනිපයට…..

මෙගොඩ කොලොන්නාවේ අපේක්ෂක එජාප මන්ත්‍රී හර්බට්ගේ මුළු පවුලම ශ්‍රීලනිපයට…..
Spread the love

මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වදින හර්බට් හෙට්ටිආරච්චිගේ සොහොයුරා ඇතුළු පවුලේ සාමාජිකයන් විශාල පිරිසක් පසුගිය දිනෙක මෙගොඩ කොලොන්නාවේ පැවතී එජනිස ජන හමුවේදී ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී ඔහුට සහය පළකරමින් ශ්‍රීලනිපයට එක්විය…

දිනෙන් දින මරික්කාර් නිසා වලපල්ලට යන එජාපය මෙවර කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේදී පෙර නොවූ විරු අන්ත පරාජයක් ලබන බව මේ වන විට සියලුම පාක්ෂිකයන් වටහාගෙන ඇති අතර ඔවුන්ගෙන් බහුතරය මේ වනවිටත් ශ්‍රීලනිපය සමගින් එක්වෙමින් සිටින බව එම ප්‍රදේශවල සංචාරය කල අපට දැනගන්නට ලැබිණි…