කුප්‍රකට මරික්කාර්ගේ නිරුවත හෙළිකරමින් කොලොන්නාවේ පළමු මුස්ලිම් මන්ත්‍රී කරලියට…

කුප්‍රකට මරික්කාර්ගේ නිරුවත හෙළිකරමින් කොලොන්නාවේ පළමු මුස්ලිම් මන්ත්‍රී කරලියට…
Spread the love

කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර් යනු දිව දෙකේ සර්පයෙක් බව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ පළමු ශ්‍රීලනිප මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයා වන අලියාර් සනිර් මහතා පවසයි.. පසුගිය සමයේ තමන්ද මරික්කාර් සමගින් එක්ව කටයුතු කල අතර එහිදී ඔහුගේ දෙබිඩි පිළිවෙත තමන් ඉතා හොදින් වටහාගත් බව ඔහු පසුගිය දා පැවති ජනහමුවකදී පැවසිය…

මේ ඔහුගේ වදන්…

මරික්කාර් කියන්නේ දිව දෙකේ සර්පයෙක්.. එයා සිංහල මිනිස්සු ඉන්න තැන කියනවා එයාට මුස්ලිම් අය අදාළ නෑ මම ඔයාලගේ නායකයා.. මගේ අම්මා සිංහල කියලා. එත් ඒ කියපු කෙනාම මුස්ලිම් ජනතාව හමුවෙලා කියනවා කොලොන්නාවේ මම ඉන්නේ මුස්ලිම් ඔයාලා වෙනුවෙන් මිසක් සිංහල අය වෙනුවෙන් නෙමෙයි කියලා.. මොකද්ද මේ දෙබිඩි ගතිය.. සංවිධායක විදියට එයා කාටවත් වැඩක් කරලා නෑ.. කට නම් කියවනවා සිරසක් නැතිව.. මේකද දේශපාලනය කියන්නේ…