කිරිඇල්ලට හා ෆයිසර්ට එරෙහිව පරීක්ෂණ

කිරිඇල්ලට හා ෆයිසර්ට එරෙහිව පරීක්ෂණ
Spread the love

 
 පළාත් පාලන මැතිවරණ කාලයේ හෝ පසුව පළාත් පාලන ආයතන වලට මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමේ දී එජාප පාලනයක් තිබෙන ආයතනවලට පමණක් මුදල් ලබාදෙන බවට ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් පාළාත් පාලන විෂයභාර ඇමතිවරයා  ලෙස මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී සිය පක්ෂයට සැලකිල්ලක් ලබා දෙන බවට ෆයිසර් මුස්තාෆා ඇමතිවරයාත්  ප්‍රකාශ කර ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන්  ඊට අදාල පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.