අවිආයුධ තබාගනීම මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව මෙවර ඡන්ද පොලේ ජංගම දුරකතන භාවිතයත් තහනම්

අවිආයුධ තබාගනීම මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව මෙවර ඡන්ද පොලේ ජංගම දුරකතන භාවිතයත් තහනම්
Spread the love

ඡන්ද මධ්‍යස්ථාන වලදීඅවිආයුධ සන්තකයේ තබා ගැනීම, දුම් පානය, මත් පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය තහනම් වන අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන වලට පැමිණෙන ඡන්ද  දායකයින්ට ජංගම දුරකතන භාවිතය සහ ඡායාරූප ගැනීම, වීඩියෝ ගත කිරීම තහනම් කර ඇත.මෙම නීති උල්ලංඝණය කරන්නවුන්ට තරාතිරම නොබලා ඡන්ද ආඥා පනත යටතේ නඩු පවරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.