දිස්ත්‍රික්ක දෙකක ඡන්ද පෙට්ටි හා ලියවිලි ලබා දීම පරක්කු වෙලා

දිස්ත්‍රික්ක දෙකක ඡන්ද පෙට්ටි හා ලියවිලි ලබා දීම පරක්කු වෙලා
Spread the love

මහනුවර ගන්නොරුව රණබිම රාජකිය විද්‍යාලයේ පිහිටි මහනුවර දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානයේ සහ ගම්පහ වේයන්ගොඩ සියනෑ විද්‍යා පීඨයේ පිහිටුවා ඇති ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථාන වල මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ ප්‍රමාදයක් හේතුවෙන්  ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ඇතුළු මැතිවරණ රාජකාරියේ නියුතු නිලධාරීන් හට ඡන්ද පෙට්ටි සහ අදාල ලේඛන ලාබාදීමේ ප්‍රමාදයක් වාර්ථා වී ඇත.