අද පස්වරු 04.00 ට මැතිවරණය අවසන් වන තෙක් ජනාධිපති, අගමැති ඇතුළු කිසිදු නායකයෙකුගේ මාධ්‍ය නිවේදන හෝ ප්‍රකාශ පල කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමිසමේ සබාපති මහින්ද දේශප්‍රිය සියළුම මාධ්‍ය ප්‍රධානීන් වෙත දන්වමින් ලිපියක් නිකුත් කර ඇත.