මහින්දගේ බසින් නොමග ගිය තොණ්ඩමන් සුමගට.. යලිත් සහය ජනපති මෛත්‍රිට..

මහින්දගේ බසින් නොමග ගිය තොණ්ඩමන් සුමගට.. යලිත් සහය ජනපති මෛත්‍රිට..
Spread the love
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් නැවතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පලකිරීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු තෙදිිනකට පෙර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව බලය පිහිටුවන බව ප්‍රකාශ කළා. ඒ පළාත් පාන මැතිවරණයට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව තරග කිරීමෙන් අනතුරුවයි.
එහෙත් පවතින දේශපාලන වාතාවරණය යටතේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගන්නා ඕනෑම තිරණයකට සහාය දක්වන බවයි ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේ.
ජනපතිවරයා සමග ඊයේ (14දා) පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.