පරාජයත් සමගින් එජාපයේ නාය යෑමක්.. ඇමති සාගල ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

පරාජයත් සමගින් එජාපයේ නාය යෑමක්.. ඇමති සාගල ධූරයෙන් ඉල්ලා අස්වෙයි..
Spread the love
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට තමන් අකමැති බව අමාත්‍ය සාගල රත්නායක ප‍්‍රකාශ කර තිබේ.
ඔහු ඒ බව ප‍්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයේ දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවේදීයි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.