ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පවසන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තනි ආණ්ඩුවක උත්සහ තවමත් අත්හැර නොමැති බවයි. විජිත් විජයමුණි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා සහ මහින්ද අමරවීර ඒ බව පැවසුවා.