රනිල්ගේ මාධ්‍ය තුට්ටුවකට ගණන් නොගත් එජාප ඇමතිවරු බඩු අදින්න පටන් අරන්..

රනිල්ගේ මාධ්‍ය තුට්ටුවකට ගණන් නොගත් එජාප ඇමතිවරු බඩු අදින්න පටන් අරන්..
Spread the love

පක්ෂයේ අර්බුධ මැදින්  දුෂ්කර ගමනක නිරතවෙමින් සිටින එජාප නායක රනිල් වික්‍රමසිංහ අද මාධ්‍ය හමුවේ වහසි බස් දොඩමින් තමන් දිගටම අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරන බව පැවසුවද මේ වන විටත් එජාපයේ ප්‍රබල ඇමතිවරුන් තම අමාත්‍යංශ වලින් බඩු භාණ්ඩ ඉවත්කරගනිමින් සිටින බව අපට වාර්තා වේ.

රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවන බව කලින්ම දැනගෙන සිටින මේ ඇමතිවරුන් ඉතා ඉකමනින් තම අමාත්‍යංශ නැවත භාරදීම සදහා සුදානමින් සිටින බව සදහන්.අමාත්‍යවරුන් වන මලික් සාගල මංගල සහ රනිල්ගේ අග්‍රාමාත්‍ය කාරයාලයේ කාර්යමණ්ඩලය මෙලෙස තම බඩු බාහිරාදිය ඉවත්කරගැනීමට පියවර ගනිමින් සිටින බව අපට වාර්තා වේ.