එක්සත් ජාතික පක්ෂය පසුගිය ඡන්දය වෙනුවෙන් තමන්ව බිලිදුන් බව පාර්ලිමේන්තු මන්තී්ර රවී කරුණානායක පවසනවා. එජාපයට චෝදනා එල්ල වූ බැදුම්කර චෝදනාව තමනට පමණක් ලඝුකර ඒ හරහා තමන්, පක්ෂ උප නායකත්වයෙන් ඉවත් කිරීමට කළ නිර්දේශ වල ප්රතිවිපාක මැතිවරණ ප්රතිඵලයෙන් පෙන්නුම් කළ බවයි ප්රසිද්ධ ගුවන් විදුලියක සංවාදාත්මක වැඩසටහනකට එක් වෙමින් රවී කරුණානායක මන්තී්රවරයා සදහන් කර ඇත්තේ..
ඡන්දය වෙනුවෙන් රනිල් මාව බිලි දුන්නා – බැදුම්කරේ රවිගෙන් ප්රකාශයක්..
