දුෂ්කරතා ගැන කරන්න දෙයක් නෑ.. පළාත් පාලන පනතට සංශෝධනය කරන්න දැන් බෑ

දුෂ්කරතා ගැන කරන්න දෙයක් නෑ.. පළාත් පාලන පනතට සංශෝධනය කරන්න දැන් බෑ
Spread the love

පළාත් පාලන ආයතනවලට සභිකයින් පත්කිරීමේදී අනිවාර්ය කාන්තා නියෝජනය ගැටලුවක් වී ඇතැත් මෙවර පැවති මැතිවරණයට අදාළ වන සේ පනතට සංශෝධනය සිඳුකළ නොහැකි යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.

එවැනි ගැටලුවක් තිබේනම් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒවා නිවැරදී කර ගැනීමේ හැකියාවක් තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙවර 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නව නීතියට අනුව සිඳුකළ හෙයින් ඒකී නිතිය යටතේ සභිකයින් තෝරාපත්කර යැවිය යුතුවන බවද එහි දක්වා ඇත.