JRගේ පුත් රවී ජවර්ධන මිය යයි.

Spread the love

හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා මියගොස් තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ එකම පුත්‍ර‍යා වූ ඔහු රවීන්ද්‍ර‍ විමල් ජයවර්ධන නම් විය. විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘවරයා මෙන්ම ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරයාද වූ ඔහු, වෙඩි තැබීමේ ශූරයකුද වනවා.

පිය උරුමයෙන් දේශපාලනයට පිවිසීමට හැකියාව තිබුණද ඔහු ක්‍රියාකාරී දේශපාලනයට කිසිදා පිවිසියේ නැත.

[rns_reactions]