ඒකාබද්ධයේ මන්ත්‍රීන් අද මහින්ද හමුවට

ඒකාබද්ධයේ මන්ත්‍රීන් අද මහින්ද හමුවට
Spread the love
එ.ජා.ප. අගමැති වෙනස් කර ශ්‍රීලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහභාගිත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය කොන්දේසි විරහිතව සහය දෙන බවත් නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර නොගෙන පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහය වීමට ඒකාබද්ධය මේ වන විට තීරණය කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ඇතැම් දේශපාලන පක්ෂ නව සන්ධාන රජයේ තනතුරු බාරගැනීමට සූදානම් බවට පැතිරී යන ආරංචිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (19) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.