පක්ෂ මාරුවකට අමාත්‍ය දුමින්ද සැරසෙයි.. එකතුවෙන්න යන පක්ෂය ගැනත් තොරතුරු එලියට..

පක්ෂ මාරුවකට අමාත්‍ය දුමින්ද සැරසෙයි.. එකතුවෙන්න යන පක්ෂය ගැනත් තොරතුරු එලියට..
Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඇතිව  පිහිටුවන රජයකට සම්බන්ධ වීමට කිසිසේත්ම නොහැකිවීමට නිසා තමන්ට කැමති වෙනත් පක්ෂයට බැඳීමට අවසර දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර අමාත්‍යවරයාගේ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කර ඇති ජනපතිවරයා පක්ෂය වෙනුවෙන් තමන් පවරන ලද වගකීම ඉටුකරන ලෙස දුමින්ද අමාත්‍යවරයාට දන්වා ඇත.