නව පරපුරේ ගායන ශිල්පි චිත්‍රාල් සෝමපාල සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් මේවන විට කතාබහට ලක්ව තිබෙනවා. එහිදි චිත්‍රාල් සෝමපාල පවසා තිබුනේ රටේ නැති සතෙක් ජාතික කොඩියට දාගෙන , වෙන රටක ධර්මයක් ආගම කරගෙන මේ රටේ මිනිසුන් කාලය හා දැනුම විනාශ කරමින් සිටින බවයි.
චිත්‍රාල් සිය ගිණුමේ තැබු සටහන පහතින් ,

කෙසේ වෙතත්ග් පසුව මෙම සටහ්යන චිත්‍රාල් විසින් ඉවත් කර ගෙන තිබු අතර සමාජජාලා මාධ්‍ය වලින් ඔහුගේ මෙම ප්‍රකාශයට දැඩි ප්‍රතිරෝධයක් එල්ලව තිබුණා. එවැනි නිර්මාණ කිහිපයක් පහතින් ,








