සියල්ලන්ට හොරෙන් අගමැති රනිල් සිදුකල රහස් සාකච්ඡාවක සියළු තතු එලියට…

සියල්ලන්ට හොරෙන් අගමැති රනිල් සිදුකල රහස් සාකච්ඡාවක සියළු තතු එලියට…
Spread the love

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සමග පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර අතුරුලියේ රතන හිමි, රිෂාඩ් බදියුදීන්, මිලික් සමරවික්‍රම, ඩග්ලස් දේවානන්දා, සාගල රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාව සහභාගි වී ඇත.

ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය පිලිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සකච්ඡා වූ බවට තොරතුරු වාර්තා වේ.