අධිකරණයෙන් අභයාරාමයේ දේශපාලණය කරන්න බෑ කිවුවම මහින්ද කරපු කැත වැඩේ මෙන්න…

අධිකරණයෙන් අභයාරාමයේ දේශපාලණය කරන්න බෑ කිවුවම මහින්ද කරපු කැත වැඩේ මෙන්න…
Spread the love

පසුගිය දිනෙක ශ්‍රි ලංකාවේ උත්තරීතර අධිකරණය මගින් අභයාරාම විහාරස්ථානය වෙත විශේෂ නියෝගයක් නිකුත් කරන ලද අතර එහි ඉතා පැහැදිලිව සදහන් වුයේ අභයාරාම විහාරයේ දේශපාලණ සාකච්ඡා මාධ්‍ය හමු පැවැත්වීම තහනම් කර ඇති බවයි. මහින්ද යනු නිතියෙන් රිංගා යාමට දන්නා නරින්ටත් කපටිකම් උගන්වන්නට දන්නා අමුම අමු හොර නිතිවේදියෙකි. හොරාට නිතිවේදිකම ගත්ත අයුරු හෙලිකරපු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේව මහින්ද මරාදැමිමට ප්‍රධාන හේතුවද ඔහුගේ රහස් රැකගැනිමට බව දන්නෝ දනිති.

ආගම දහමේ යහපත වෙනුවෙන් අධිකරණය පැනවු එම නියෝගය මහින්ද ඉතා සුක්ෂම ආකාරයට කඩකර ඇති ආකාරය පසුගිය සිදුවීමකින් අපට දක්නට ලැබිණි.

පසුගිය දිනෙක මහිනද පිලේ කලාමරුවන් පිරිසක් විසින් අබයාරාම විහාරයේ බෝධි පුජාවක් සුදානම් කර තිබු අතර එයට මාධ්‍යවේදින් හට ආරාධනා කර තිබුනේ මහින්දගේ සුක්ෂම මො‍ලයේ තරම පෙන්වමිනි. බෝධි පුජාව නිමාවිය. මහිනද ඉදිරියට පැමිණි අතර මාධ්‍යවේදින් ඔහු වටා එක්විය. මහින්ද පංසල් බූමියේ සිට හරි ලස්සනට තමන්ගේ නරි නාටක කතා පොජ්ජ කුණු බුදින ජනතාවගේ රසවින්දනය වෙනුවෙන් මාධ්‍යයේ අයවලුනට ලබාදුන්නේ අධිකරන නියෝගය කඩකරමිනි.

මහින්ද ඔබ ජනතාවට පෙන්වන්නේ ඔබ මහා විරයෙකු බව වුවද ඔබ මේ කරන දෙකයි පනහේ වැඩ වලින් අපට පෙනෙන්නේ ඔබ ආගම දහම රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකරන අමුම අමු ආත්මාර්ථකාමි මිත්‍යාදෘෂ්ටිකයෙකු බව පමණි…