දිවයිනට කැඳවූ බි‍්‍රගේඩියර් ප්‍රියන්තට බ්‍රිතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස්ධුරය

දිවයිනට කැඳවූ බි‍්‍රගේඩියර් ප්‍රියන්තට බ්‍රිතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස්ධුරය
Spread the love
දිවයිනට කැඳවූ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු (23) දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිම ඒ, අමාත්‍යාංශයෙන් කරන ලද කැදවීමකට අනුවයි. ඒහිදී  මතභේදාත්මක සිද්ධිය සම්බන්ධයෙන් වූ කරුණු සාකච්ඡා කිරිමක් සිදු වූ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ ප්‍රියංක ප්‍රනාන්දු හට බ්‍රිතාන්‍යයේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්ධුරය ලබාදීමේ සුදානමක් ඇති බවයි.
ඔහු මහා කොමසාරිස්  කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු ලෙස සිය රාජකාරී ආරම්භ කරන්නේ 2017 වසරේ මැයි මස 08වනදායි. එතැන් සිට මේ දක්වා ඔහු එම ධුරයේ අඛණ්ඩව රාජකාරී සිදු කළා.