බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා දිවයිනට කැඳවූයේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බැලීමට බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.
බ්‍රිගේඩියර් ප්‍රියංක දිවයිනට කැඳවූ ඇත්ත හේතුව මෙන්න…
