කැබිනට් සංශෝධනය සිදු කරන අද (25) දිනයේ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් ජපානයේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.
අද සිදු කරන කැබිනට් සංශෝධනයේදී ඔහුට අමාත්‍ය ධූරයක් පිරිනැමීමට නියමිත වුවද ඔහු එය භාර නොගැනීමටයි තීරණය කර ඇත්තේ.