නීතිය හා සාමය අමාත්‍යංශය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම සදහා කිසිදු යෝජනාවක් එජාපය පාර්ශවයෙන් ඉදිරිපත් නොවූ අතර රටේ මතුවූ එම මතවාදය යටපත් කර ඇත්තේ රාජපක්ෂවරු සමග මගුල් නටන අගමැති රනිල්ම බව ශ‍්‍රීලනිප ප‍්‍රකාශකයෙක් පැවසීය.
ජනාධිපතිවරයා විසින් එය ෆොන්සේකා මහතාට ලබා නොදී සිටින බවට අන්තර්ජාල මාධ්‍ය විසින් කරන චෝදනා අසත්‍ය බවද සදහන් කල එම ප්‍රකාශකයා ෆොන්සේකාට ඇමතිකම නොදීමට අකමැති වුයේ රනිල් බවද පැවසීය..