එජාපයේ රනිල් වගේ පිං අගමැතිකම් පිං ඇමතිකම් බාර ගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බව මහින්ද රාජපක්‍ෂ පවසයි.
නමුත් වත්මන් ආණ්ඩුව වෙනස් කර ශ‍්‍රීලනිප අගමැතිවරයෙක් යටතේ ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එය පවත්වාගන යාම සදහා අැමතිධුර ලබාගනිමින් සහයෝගය ලබා දෙන බවද ඔහු සදහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.