හොරු අල්ලන්න කියලා හොරෙකුට පොලීසිය බාර දීලා.. මහබැංකු හොරා රනිල් – විමල් වීරවංශ

හොරු අල්ලන්න කියලා හොරෙකුට පොලීසිය බාර දීලා.. මහබැංකු හොරා රනිල් – විමල් වීරවංශ
Spread the love

රජයේ පැවැත්ම තිරණය කරන ප්‍රධාන සාධකයක් වන දුෂිතයන් වැනසීමේ සටන මැතිවරණ සමයේ හොරා හොරා යනුවෙන් පට්ට ගැසු මහ බැංකු හොරකමට අතේ මාට්ටු වි සිටින අගමැති රනිල්ම භාරගැනීම පට්ට විහිලුවක් පමණක් බව විමල් වීරවංශ පවසයි.

කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.