රටම ඉල්ලපු වෙනස ඉටුකරමින් රනිල් ධුරයෙන් ඉවතට.. දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක්..

රටම ඉල්ලපු වෙනස ඉටුකරමින් රනිල් ධුරයෙන් ඉවතට..  දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක්..
Spread the love

නීතිය හා සාමය අමාත්‍ය ධුරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නේ තාවකාලිකව බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

එම ඇමති ධුරය ඉදිරියේදී වෙනත් අයෙකුට පිරිනැමෙනු ඇති බවද ඔහු සදහන් කරයි.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.