අගමැති රනිල්ට එරෙහිව එම පක්ෂයෙන්ම ගෙන එන විශ්වාසභංගයට සහය ලබාදීමට තම පක්ෂය බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රකාශකයෙක් පැවසිය. මේ මොහොතේ ප්‍රමුඛතම කාර්යය වන්නේ රනිල් ඉවත්කිරීම බවත් ජනමතයට තමන් හිස නමන බවත් ඔහු අවධාරණය කළා.
අගමැති රනිල්ට එරෙහිව පක්ෂයෙන්ම ගෙන එන විශ්වාසභංගයට ජවිපෙ සහයත්..
