අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් හා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් ආරම්භ වී ඇති බව සිරිකොතින් වාර්ථා වෙයි.
පසුගිය පළාත් පාළන මැතිවරණයේදී මෙන්න ඊට පෙරත් ජනමතය හඳුනාගෙන වැඩපිළවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත්, පදුගිය කැබිනට් මණ්ඩල සංශෝධනයේ යහපත් ප්‍රතිචාරයක් නොලැබිමත් හේතුවෙන් එජාප නවක මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බව හම ආරංචි වල සඳහන් වන අතර එජාප ප්‍රභලයෙකුගේ නුගේගොඩ නිවසේදී පෙරේරදා (25දා) රාත්‍රියේ මෙයට අදාළ රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් එම අවස්ථාවට එජාපයේ හිටපු අමාත්‍යවරයෙක් සමග නියෝජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගි වී තිබෙන බවත් වාර්තා වෙයි.