රනිල් රැකගන්න අද එජාපයේ ආසන සංවිධායකයින් සියල්ල සිරිකොතට…

රනිල් රැකගන්න අද එජාපයේ ආසන සංවිධායකයින් සියල්ල සිරිකොතට…
Spread the love
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්, සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබෙනවා.
උද්ගතව ඇති තත්වය හමුවේ නායකත්වය රැකගැනිමේ සටනක නියැලි සිටින රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගමේ පාක්ෂිකයා සහ පළාත් පාලන නියෝජිතයා පෙළගැස්වීම සහ පක්ෂයේ අනාගතය තීරණය කිරිමට මෙම කැඳවීම කර ඇති සදහන්.