කෙනෙකු වඳභාවයට පත් කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නැහැ. ආහාරවලට දමා හෝ ඇඳුම්වල තවරා හෝ වඳ භාවය ඇති කරන බවට ප්‍රචාර ගෙන යන්නේ ජාතිවාදී පදනමෙන් පමණයි. යනුවෙන් පවසමින් දැවැන්ත ප්‍රසිද්ධියක් ලැබූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා පුවත්පතකට දැක්වූ අදහසක් මේ දිනවල සමාජජාල වල හුවමාරු වනවා..ඒ අම්පාරේ ආපනශාලාවක වඳ බෙහෙත් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමත් සමගයි.
ඒ අතරේම ලැබූ ප්‍රසිද්ධියත් සමගින් පුවත්පතේ පළවූ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම විශේෂඥ වෛද්‍යවරයා තවත් ප්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා.