කොළඹ රැකගත් බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ගැන ඔත්තු දිලා ගෝඨා රණවිරුවන් පාවාදුන් හැටි මෙන්න….

කොළඹ රැකගත් බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ගැන ඔත්තු දිලා ගෝඨා රණවිරුවන් පාවාදුන් හැටි මෙන්න….
Spread the love

“වෙනත් කරුණක් සඳහා වරක් රහස් පොලීසිය මගෙන් ප්‍රශ්ණ කල අවස්ථාවක ලසන්ත ඝාතනය සිදුවූ අවධියේ කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් බාරව සිටි 112 බල සේනාධිපති බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යන නිලධාරියා යටතේ සිටි හමුදා ඛන්ඩ වල ක්‍රියාවන් ගැන සොයා බලන ලෙස මම රහස් පොලීසියට පැවසුවද දේශපාලන බලපෑම් මත එය සිදු නොවූ බව පෙනීයයි.”

 

Excusive: විමල් රහසේම රනිල් හමුවෙයි… 2020දි විමල්,නානසාර,ගම්මන්පිල,ඩිලන්ත හරහා හමන රනිල්ගේ “ගෝඨ සුළඟ”

ගෝඨාභයට විමල්ට,ගම්මන්පිලට මෙන්ම රාජපක්ෂලාටද ෆොන්සේකා පොලිස් ඇමතිවිම නතර කර ගත යුතුය.ඒපමණක් නොව මහේන්ද්‍රන්,ඇලෝසියස් ඇතුලු බැංකු හොරු ආරක්ෂා කර ගැනිමට රනිල්ට අවශ්‍ය වි හමාරය.එසේනම් ෆොන්සේකා පොලිස් ඇමති විම වැලැක්වීමට මේ දෙපාර්ශ්වයටම අවශ්‍ය වි හමාරය.

දැන් කතාව පැහැදිලිය…. රනිල්-ගෝඨා ඩිල් හරහා දෙදෙනා දෙදෙනාටම අවශ්‍ය දෙ කිරිමට ගේම් එක Play කරමින් සිටි.නමුත් ගෝඨා එම් නිවේදනය නිකුත් කරන්නට වු හදිසීය නිසා හත්පොලේ ගාගෙන හමාරය.

රණවිරුවන් බිල්ලට දෙනවා යැයි අණ බෙර ගසමින් රට වටේ යන ගෝඨා,විමල්,ගම්මන්පිල,මහින්ද සහ මරාගෙන් මැරෙන සංඝ සෙට් එක ගෝඨාභය රණවිරුවන් පාවාදීම ගැන කියන්නේ කුමක්ද ?

උපුටා ගැන්ම

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය

“වෙනත් කරුණක් සඳහා වරක් රහස් පොලීසිය මගෙන් ප්‍රශ්ණ කල අවස්ථාවක ලසන්ත ඝාතනය සිදුවූ අවධියේ කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් බාරව සිටි 112 බල සේනාධිපති බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යන නිලධාරියා යටතේ සිටි හමුදා ඛන්ඩ වල ක්‍රියාවන් ගැන සොයා බලන ලෙස මම රහස් පොලීසියට පැවසුවද දේශපාලන බලපෑම් මත එය සිදු නොවූ බව පෙනීයයි.”

උපුටා ගැන්ම අවසන්….

බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන පාවාදුන් ගෝඨා….

බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යනු කොටි ත්‍රස්තවාදීන් කොළඹ මරමස්ථාන ඉලක්ක කර පහරදිමට ගත් උත්සහයන් රැසක් ව්‍යාර්ථ කල අතී දක්ෂ නිළධාරියෙකි.එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාගේ සaජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වු බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ගෝඨාභයගේ හතුරෙකු බවට පත්වුයේ 2010 වසරේදි ෆොන්සේකා මැතිවරණයට ඉදිරිපත් විමත් සමගය.ඒ සමගම ක්‍රියාත්මක වු එවකට ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ඉලක්ක කර දිගින් දිගටම පලිගත් අතර ඔහු විසින් මෙහෙයුම් සදහා යොදවාගත් හමුදා කණ්ඩායම රටේ නීතියට අනාවරණය කිරිමටද කටයුතු කරනු ලැබුවා.

බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන පාවාදුන් ගෝඨාභය කුමන්ත්‍රණය බලාපොරොත්තු වන්න

(අදාල සම්පූර්ණ කට උත්තරය අප සතුව ඇති බව ගෝඨා මෙන්ම සරණ යන එවුන්ද දැන සිටිම නුවණට හුරුය… )

දැන් රණවිරුවන් ගැන කිබුල් කදුලු හෙලන  හැතීකර විමල්,ගම්මන්පිල,මහින්ද සහ මරාගෙන් මැරෙන සංඝ සෙට් එක මෙන්ම රෙද්ද උස්සන් ගොස් කතීරය ගහපු ජනතාව දැන් කියන්නේ කුමක්ද? ගෝඨා රණවිරුවන් පාවාදුන්නාට කමක් නෑ කියාද?

උපුටා ගැනීම ලංකා ලීක්ස්