කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල පැති කන්නාඩි සොරකම් බහුල වශයෙන් සිදුවෙනවා..මේ කොළඹ අලුත් කඩේ උසාවියේ නවතා තිබු මෝටර් රථයක පැති කන්නාඩි සොරකම් කරන ආකාරය ජංගම දුරකතනයකින් video කල අවස්තාවක්…
මහ මග තමන්ගේ මෝටර් රථය දමා යන විට හොරුන්ගෙන් ප්‍රව්සම් වන්න…