නිදහස් කුසලාන ප්‍රථම තරගයට සුළු මොහොතක් තිබියදී තව්හීද් ජමාත් පිටිය අසළට! ප්‍රදේශය උණුසුම්!

නිදහස් කුසලාන ප්‍රථම තරගයට සුළු මොහොතක් තිබියදී තව්හීද් ජමාත් පිටිය අසළට! ප්‍රදේශය උණුසුම්!
Spread the love

වීඩියෝව සඳහා පහළට යන්න

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය අසළ මේ වනවිට උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙනවා.

ඒ ක්‍රීඩාංගණයට අසලට රැස්වූ තව්හීද් ජමාත් සංවිධානය විසින් විරෝධතාවයක නිරතවීම හේතුවෙන්.

තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ ගැටුමට විරෝධය පා එම සංවිධානය මෙලෙසට විරෝධතාවයේ යෙදෙන බව ඔවුන් පවසනවා.

මෙම නිසාම මේ වන විට ක්‍රීඩාංගණයට ආරක්ෂාවක් සපයා තිබෙන අතර ක්‍රීඩාංගණය තුළත් ඉන් පිටත ආරක්ෂාව තර කර තිබෙනවා.

ක්‍රීඩාංගණයට පොලිස් කැරළි මර්දන ඒකකය හා ජල ප්‍රහාරක රථ ද කැඳවා ඇති අතර වීඩියෝව පහතින්.