රටතුළ ඇති වී තිබෙන අයහපත් තත්ත්වය සමනය කොට සාමය උදා කිරීමේ වගකීම තමන් වෙත බාර දෙන්නැයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අද (07) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
ඔහු රජය වෙත අවධාරණය කර සිටියේ ඒ වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යංශය සති දෙකක කාලයක් සඳහා තමන් වෙත බාර දෙන ලෙසයි.