අද (07) උදැසන කොළඹ, කෙසෙල්වත්ත බණ්ඩාරණායක මාවතේ තිබි පොලිසිය විසින් සොයා ගත් මිනිස් හිස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංච් ශාන්ත කුමාර හෙවත් “කොස් මල්ලි” ගේ බවට පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.
පසුගිය පෙබරවාරි 16 වනදා එම ප්‍රදේශයේදිම සිදුවු මනුෂ්‍ය ඝාතනයකට “කොස් මල්ලි” යන අය සමිබන්ධ බවට පරික්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොටිඨාෂය අනාවරණය කර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.