අන්තවාදී ගෝටාව බලයට ගෙන ඒම සදහා රට පුරා ජාතිවාදී ගැටුම් ඇතිකරමින් සාමය සංහිදියාව විනාශ කිරීමට වෙර දරන සොහොන් පිල්ලිය සහ සාමය ගැන මාධ්‍යයේ වහසි බස් දොඩන බොදු බල සේනාව අතර සම්බන්ධය හෙළිවන සියල්ලන්ගේ රෙදි ගැලවෙන වීඩියෝවක් අපට ලැබී ඇත…
සාමය ගැන කතා කරන ඤානසාර හිමිත් ගෝටාගේ ජාතිවාදී සිදුවීම් පසුපස… ලික්වූ වීඩියෝව මෙන්න..
