ලකුණු කැපුණු මහින්ද ලකුණු දාගන්න මහනුවරට… කටින් පැන්න දේකින් රෙදි ගැලවිලා..

ලකුණු කැපුණු මහින්ද ලකුණු දාගන්න මහනුවරට…  කටින් පැන්න දේකින් රෙදි ගැලවිලා..
Spread the love

පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ ඇතිවූ තත්වය පිළිබද සොයා බැලීමට මහින්ද රාජපක්ෂ  මහනුවරට ගොස් තිබුණා.

මෙහිදි මල්වතු හා අස්ගිරි අනුනායක හිමිවරුන් ඇතුල් ප්‍රධාන මුස්ලිම් මවුලවිවරුන් එක්ව ගැටලුව පිළිබද සාකච්ඡා කිරීමට මහින්ද  ක්‍රියා කර තිබුණා.

මෙම සාකච්ඡාවේදී සිදුවීම ඇතිවීම පිළිබදව අදහස් දක්වා සිටි මහින්ද පවසා සිටියේ ‘ ‘අපේ කාලයේ ඕවා ආපුවාම මම පොලිසියට බලය දුන්නා තත්වය පාලනය කරන්න.. වෙඩි තියලා ඒක අපි පාලනය කරා.. රටේ හැම සිදුවීමක්ම අපි පොලිස් බලයෙන් පාලනය කළා.. හානි වෙන්න ඇති. එත් මේ පාර නිතිය හා සාමය ඇමති රනිල් සහ පොලිස්පති දෙන්නම එකයි.. මෙයාලා දෙන්න මේකේ අසාර්ථකයි..” යැයී සදහන් කර සිටියා.