රටම කතාවෙන ජුනියර් සුපර් ස්ටාර් අවසාන මහා තරගයේ ආන්දෝලනාත්මක ප්‍රතිපලය පිටුපස ඇති ඇත්ත කතාව මේ වනවිට අපට ලැබී ඇත.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව සදහන් වන්නේ ඉදිරියෙන්ම සිටින තරු 03 අභිබවා පසුපසින් නිහඩව සිටි තරුවක් එකපාරටම තරුව කිරීම පසුපස මුල්‍යමය ගණුදෙනුවක් ඇති බවයි.
සුමිරක අදිප ජනප්‍රියම තරුව බවට පත්වීමත් අවසාන ප්‍රතිපලය අනුව ඔහු තරගයේ සමස්ත ප්‍රතිපල අනුව තරගයේ සිවුවැනියා වීමත් රටේම අවධානය දිනා සිටි ඉෂිනි තමොද්‍යා තෙවෙනි ස්ථානයට පත්වීමත් පසුපස යම්කිසි හෙළි නොවූ කතාවක් ඇති බව අපට වාර්තා වේ.
එස්.එම්.එස් ජනතා මනාපය බල්ලාට දමා විනිසුරුවන්ගේ තීරණ සහ අභිලාෂ මත තමනට අවැසි අයවලුන් තරු පුටු වලට ගෙන ඒම රියලිටියදැයි මේ පිලිබදව අප සිදුකල විමසීමකදී ජනතාව අපෙන් ප්‍රශ්න කර සිටියා…